ඔවුන් කීවේ, “අපි නිදොස් ව මැරෙන්නෙමු. නුඹලා යුක්තිය ගැන යන්තම් හැඟීමක් වත් නැති ව අප මරන බවට අහසත් පොළොවත් සාක්ෂි දේ වා” යන්න පමණ ය.