ඉන්පසු මතතියස් ගමන් කරමින්, මහහඬින් හඬ නඟා, “ව්‍යවස්ථාව සඳහා උද්‍යෝගය ඇති, ගිවිසුමට පක්ෂපාත වන සෑම කෙනෙක් ම පිටතට අවුත් මා පසුපස පැමිණෙත් වා”යි කෑගැසී ය.