මතතියස් මෙය දුටු විට ඔහු උද්‍යෝගයෙන් ඇවිළිණි; ඇට මිඳුළු දක්වා ඔහු සලිතවිණි. ඔහු තමාගේ සාධාරණ කෝපයට ඉඩ දෙමින් ඒ මිනිසා පිට කඩා පැන පූජාසනය මත ඔහු මරාදැමී ය;