ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 මකබිවරු 2:18 - Sinhala New Revised Version 2018

සියලු ජාතීන් ද ජුදා දේශයේ නායකයන් ද ජෙරුසලමෙහි ඉතිරි ව සිටින අය ද කර තිබෙන පරිදි, ඉදිරියට පා තබා රාජ ආඥාවට එකඟ වීමට පළමුවැනියා වන්න. එවිට ඔබ ද ඔබේ පුත්‍රයන් ද රජතුමාගේ මිතුරන් අතරෙහි ගණන් ගැනෙනු ඇත. ඔබටත් ඔබේ පුත්‍රයන්ටත් රන් රිදී සහ බොහෝ තෑගිබෝග ලැබෙනු ඇතැ”යි කීවෝ ය.

පරිච්ඡේදය බලන්න



1 මකබිවරු 2:18
0 හුවමාරු යොමු