ජෙරුසලම හා ශුද්ධස්ථානය අයබදුවලින් නිදහස් බව මම ප්‍රකාශ කරමි. ඔබ තැනූ සියලු ම යුද්ධායුධ ද ඔබ ගොඩනඟා දැන් අයිති කරගෙන තිබෙන බලකොටු ද ඔබේ ම අයිතියේ පවතිනු ඇත.