ඔහු කෙද්‍රොන් නුවර ශක්තිමත් කොට රජු උපදෙස් දුන් පරිදි ජුදයාවේ මාර්ගවල මුර සංචාරයෙහි යෙදීමටත්, හදිසි සටන්වල යෙදීමටත් අශ්ව සේනා සහ යුද්ධ භටයන් එහි නවතා තැබී ය.