මෙකී දේට උත්තර වශයෙන් වචනයක් වත් නොකියා තානාපති තැන කෝප වී රජු වෙත ආපසු ගොස් සීමොන්ගේ පිළිතුර ද ඔහුගේ යසඉසුරු ද ඔහු ගැන තමා දුටු සියල්ල ද රජුට දැන්විය. එවිට රජ ද කෝපාවිෂ්ට විය.