සීමොන් මේ පිළිතුර දුන්නේ ය: “අප අල්ලාගෙන ඇත්තේ විදේශීය රටක් නොවේ. අප පැහැරගෙන ඇත්තේ විදේශීය ධන සම්පත් නොව කලකට පෙර අපේ සතුරන් විසින් අපෙන් බලෙන් ගන්නා ලද අපේ පියවරුන්ගේ උරුම කොටස ය.