ඒ අතරතුරේ දී ඇන්ටිඕකස් තෙමේ ඩෝර් නගරයේ පිටතින් පිහිටි කඳවුරේ සිට නගරයට විරුද්ධ ව නිතර ම යුද්ධ සේනා යැවී ය. ඔහු නගර වටලන යුද්ධ යන්ත්‍ර තනා කිසිවෙකු ඇතුළට ඒම හෝ පිටතට යෑම හෝ වළක්වනු පිණිස ට්‍රිපෝ රජුට අවහිර කෙළේ ය.