ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 මකබිවරු 14:7 - Sinhala New Revised Version 2018

සිරකරුවන් හමුදාවක් එහි පදිංචි කරවී ය. ඔහු ගේශෙර් බෙත්-ශූර් සහ නුවර බලකොටුව යටත් කරගෙන එහි වූ අපවිත්‍රකම් පහකරදැමී ය. ඔහුට විරුද්ධ ව නැඟිටින්නට කිසිවෙකුට පුළුවන් වූයේ නැත.

පරිච්ඡේදය බලන්න



1 මකබිවරු 14:7
0 හුවමාරු යොමු