ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 මකබිවරු 14:44 - Sinhala New Revised Version 2018

ජනතාවට හෝ පූජකවරුන් අතරෙන් කිසිවෙකුට හෝ මෙම ආගමික ආඥාවලින් නොහොත් නියෝගවලින් කිසිවක් කඩ කිරීමටත්, සීමොන්ගේ තීරණයක් වැරදි බව පෙන්වීමටත්, ඔහුගේ අවසර නැති ව රටේ කිසි ම තැනක රැස්වීමක් පැවැත්වීමටත්, රක්ත වර්ණ වස්ත්‍ර සහ රත්රන් උරහිස පළඳනාව පැළඳීමටත් අවසර නැති විය.

පරිච්ඡේදය බලන්න



1 මකබිවරු 14:44
0 හුවමාරු යොමු