ශුද්ධස්ථානය පිළිබඳ වගකීම ඔහු අතේ විය. ඔහුට කීකරු වීමට සියල්ලන්ට ම නියම ව තිබිණි. රටේ වූ රජයේ සියලු ම ලියකියවිලි ඔහුගේ නාමයෙන් ලියනු ලබන්නටත් නියම වී තිබිණි. රක්ත වර්ණ වස්ත්‍ර සහ රන් ආභරණ පැළඳීම ද ඔහුට නියම වී තිබිණි.