ඔහුගේ කාලයේ දී ඔහුගේ නායකත්වය යටතේ, ජෙරුසලමෙහි දාවිත්ගේ නුවර සිටි විජාතිකයෝ ද ඔවුන්ගේ රටේ සිටි විජාතිකයෝ ද නෙරපාදමනු ලැබූ හ. ශුද්ධස්ථානය අවට පිහිටි පෙදෙස් දූෂ්‍ය කිරීමට ද, එහි ශුද්ධවන්ත බව කෙලෙසීමට ද යනු පිණිස විජාතිකයන් විසින් එම නගරය තමන්ගේ ම ප්‍රයෝජනයට හරවාගෙන තිබිණි.