සීමොන්ගේ විශ්වාසයත් ජාතිය උදෙසා දිනාගැනීමට ඔහු අදිටන් කර තිබූ කීර්තියත් සෙනඟ දුටහ. ඔහුගේ මේ සියලු ධීර වීර ක්‍රියා නිසාත්, ජාතිය වෙනුවෙන් ඔහු පෙන්වූ සාධාරණකම සහ විශ්වාසවන්තකම නිසාත් ඔහුගේ සෙනඟගේ ගෞරවය උසස් කිරීමට ඔහු දැරූ සියලු ප්‍රයත්න නිසාත් සෙනඟ තමන්ගේ අධිපතියා සහ නායක පූජකයා ලෙස ඔහු පත් කළහ.