ඔහු මුහුදුබඩ පිහිටි ජොප්පා නගරය ද සතුරන් පෙර කලෙක විසූ අසෝතස්හි මායිම් පිහිටි ගේශෙර් නගරය ද ශක්තිමත් කෙළේ ය. එහි ජුදෙව්වරුන්ගේ ජනපදයක් පිහිටුවා ඔවුන්ගේ දියුණුවට මුල් පියවරක් වශයෙන් අවශ්‍ය වුවමනාකම් සියල්ල ම ඔහු සැපයුවේ ය.