ඔහු ජුදා නගර සහ එහි මායිම් පිහිටි බෙත්-ශූර් නුවර ශක්තිමත් කොට එහි ජුදෙව්වරුන්ගේ සේනාවක් සහිත බලකොටුවක් තැබී ය. සතුරන්ගේ යුද්ධායුධ ගබඩා කලින් වූයේ එම නගරවල ය.