ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 මකබිවරු 14:32 - Sinhala New Revised Version 2018

එවිට සීමොන් ජාතිය උදෙසා සටන් කිරීමට පැමිණියේ ය. ජාතියේ යුද්ධ භටයින් සන්නාහ සන්නද්ධ කොට ඔවුන්ගේ පඩිනඩි ගෙවනු පිණිස ඔහු තමාගේ ම ධන සම්පතින් විශාල කොටසක් වැය කෙළේ ය.

පරිච්ඡේදය බලන්න



1 මකබිවරු 14:32
0 හුවමාරු යොමු