ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 මකබිවරු 14:29 - Sinhala New Revised Version 2018

“රටේ විටින් විට සටන් තිබූ කාලයේ දී ජොවාරිබ්ගේ වංශයේ කුලදෙටුවෙකු වන මතතියස්ගේ පුත් සීමොන් සහ ඔහුගේ සහෝදරයෝ අනතුරුවලට මූණ පෑහ. තවද ඔව්හු ඔවුන්ගේ ශුද්ධස්ථානයේ සහ ව්‍යවස්ථාවේ ශුද්ධත්වය රකින පිණිස ජාතියේ සතුරන්ට විරුද්ධ ව නැඟිට ජාතියට විශිෂ්ට කීර්තියක් ලබා දුන්හ.

පරිච්ඡේදය බලන්න



1 මකබිවරු 14:29
0 හුවමාරු යොමු