ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 මකබිවරු 14:23 - Sinhala New Revised Version 2018

මේ පුද්ගලයන් ගරුසම්මාන සහිත ව පිළිගැනීමත් ජාතික ලේඛනාගාරයේ ඔවුන්ගේ ලිපිවල පිටපත් තැන්පත් කිරීමත් ජනතාවගේ සතුට විය. මෙසේ කෙළේ ස්පාර්ටාවේ සෙනඟ අතර ඔවුන්ගේ වාර්තාවන් සුරක්ෂිත වන පිණිස ය. නායක පූජක සීමොන් සඳහාත් ඒවායේ පිටපතක් සෙනඟ සූදානම් කළහ.

පරිච්ඡේදය බලන්න



1 මකබිවරු 14:23
0 හුවමාරු යොමු