අපේ ප්‍රසිද්ධ සභා රැස්වීම් පිළිබඳ වාර්තාවල ඔවුන්ගේ කියමන් අපි සඳහන් කෙළෙමු. ඒවා පහත දැක්වේ. එනම්, “ජුදෙව්වරුන්ගේ තානාපතීන් වන ඇන්ටිඕකස්ගේ පුත් නුමෙනියස් ද ජාසොන්ගේ පුත් ඇන්ටිපාතර් ද අප සමඟ ඇති මිත්‍රත්වය අලුත් කිරීමට අප වෙත පැමිණියහ.