ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 මකබිවරු 14:20 - Sinhala New Revised Version 2018

ස්පාටන්වරුන් ලියූ ලිපියේ පිටපත මෙසේ විය. “සැරදේ වා! ස්පාර්ටාහි පාලකයන්ගෙන් ද නගර වැසියන්ගෙන් ද නායක පූජක සීමොන් හා ප්‍රජා මූලිකයන් ද ජුදා ජාතියේ ඉතිරි සෙනඟ ද වෙතට යි.

පරිච්ඡේදය බලන්න



1 මකබිවරු 14:20
0 හුවමාරු යොමු