සෑම කෙනෙකුට ම නිවී සැනසිල්ලේ සිටීමට මිදි වතු හා අත්තික්කා වතු තමන් සතු ව තිබිණි. ඔවුන් බිය ගැන්වීමට කිසිවෙක් නොවූ හ.