දැන් විජාතීන් සියලු දෙනා ම ද්වේෂ සහගත ව අප වනසාලීම සඳහා එකඟ වී සිටින බැවින් මාගේ ජාතිය හා ශුද්ධස්ථානය උදෙසා ද ඔබේ අඹුදරුවන් උදෙසා ද ඔවුන්ගෙන් පළිගනිමි”යි කීවේ ය.