සීමොන් එම දවස අවුරුදු පතා ප්‍රීති වීමේ දවසක් කෙළේ ය. ඔහු බලකොටුව අසල වූ දේව මාලිගාව පිහිටි කන්දේ ආරක්ෂක සංවිධාන ශක්තිසම්පන්න කොට ඔහුගේ සෙනඟ සමඟ එහි පදිංචි විය.