තමන් සමඟ සාමදාන වන ලෙස ඔවුන් සීමොන්ට ආයාචන කළ විට ඔහු ද එයට කැමැති විය. එහෙත්, ඔහු ඔවුන් පලවා හැර නගරයට වූ කෙලෙසීම්වලින් එය පවිත්‍ර කෙළේ ය.