ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 මකබිවරු 13:49 - Sinhala New Revised Version 2018

පිටිසර ප්‍රදේශයකට ගොස් ආහාර පානාදිය ගෙනවුත් වෙළෙහෙළෙඳාම් කිරීම ජෙරුසලමේ බලකොටුවේ සිටි සෙනඟට තහනම් කර තිබුණු බැවින්, ඔවුන්ට ආහාර හිඟකම තදින් ම දැනෙන්නට විය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ද කුස ගින්නෙන් මියගියහ.

පරිච්ඡේදය බලන්න



1 මකබිවරු 13:49
0 හුවමාරු යොමු