ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 මකබිවරු 13:43 - Sinhala New Revised Version 2018

ඒ කාලයේ දී ගේශෙර් නුවර වටලෑමට ගිය සීමොන්ගේ යුද්ධ භටයන් විසින් එය වට කරන ලදී. ඔහු එහා මෙහා ගෙන ගිය හැකි කොතක් ඉදිකොට එය නගරයට ගෙනවුත් අට්ටාලයේ කපොල්ලක් විවෘත කොට එය නගරය තුළට ගත්තේ ය.

පරිච්ඡේදය බලන්න



1 මකබිවරු 13:43
0 හුවමාරු යොමු