සෙනඟ ඔවුන්ගේ ලියකියවිලි හා ගිවිසුම් නීත්‍යනුකූල ව ලිවීම ඇරඹුවේ උත්තම පූජකයා ද හමුදා කොමසාරිස්වරයා ද ජුදාවරුන්ගේ නායකයා ද වන සීමොන්ගේ පළමු වන අවුරුද්දේ දී ය.