අද දක්වා දැනුවත් ව හෝ නොදැනුවත් ව හෝ කරන ලද වැරදි සියල්ල අපි කමා කරමු. ඔබ ගෙවිය යුතු ව තිබුණු රාජකීය බද්දෙන් හා ජෙරුසලමෙහි කළ යුතු ව තිබුණු අනික් යුතුකම්වලින් ද අපි ඔබ නිදහස් කර හරින්නෙමු.