ඔබ අප වෙත එවූ ස්වර්ණ කිරීටය හා තාල පත්‍රය අප පිළිගත්තේ මහත් සතුටිනි. ඔබ සමඟ පොදු වශයෙන් සාමදානයක් ඇති කරගැනීමටත් සහනය දෙනු පිණිස නිලධාරීන්ට ලිවීමටත් අපි සූදානම් වී සිටිමු.