ඔහු ඒවා පදනම් මත ඉදිකොට උස් කුලුණුවලින් වට කෙළේ ය. ඒ කුලුණු මත සදහට ම ඔවුන් සිහි වීමක් වශයෙන් යුද්ධායුධවල ජයසංකේත කැටයම් කෙළේ ය. ඒවාට අමතර ව, මුහුදු නාවිකයන්ට පෙනෙන පරිදි ඒවායේ නෞකා රූප ද කැටයම් කෙළේ ය.