සීමොන් දූතයන් යවා තමාගේ සහෝදර ජොනතන්ගේ ඇටකටු ගෙන්වාගෙන ඔහුගේ පියවරුන්ගේ නගරය වන මොදෙයින්හි දී ඒවා තැන්පත් කෙළේ ය.