පිටත් ව යන පිණිස ට්‍රිපෝ තමාගේ මුළු අශ්ව හමුදාව සංවිධානය කළ නමුත් එදින රාත්‍රියේ ඉතා තදින් හිම වැටුණ බැවින් ඔහුට යාගත නො හැකි විය. එබැවින් ඔහු කඳවුර ගලවා ගිලියද් දේශයට යන්ට ගියේ ය.