ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 මකබිවරු 13:20 - Sinhala New Revised Version 2018

ඉන්පසු ට්‍රිපෝ දේශය ආක්‍රමණය කිරීමටත් විනාශ කිරීමටත් පටන්ගත්තේ ය. ඔහු අදෝරා නම් පාර ඔස්සේ හැරී ගිය නමුත්, ඔහු යන්නට උත්සාහ කළ සෑම තැනකට ම සීමොන් සහ ඔහුගේ හමුදාව ඔහුට විරුද්ධ ව හරස් කැපුවෝ ය.

පරිච්ඡේදය බලන්න



1 මකබිවරු 13:20
0 හුවමාරු යොමු