ට්‍රිපෝ ද ජොනතන් තම පාලනය යටතට ගෙන, ජුදා දේශය ආක්‍රමණය කරන පිණිස විශාල යුද්ධ සේනාවක් රැගෙන තොලමයිස් නගරයෙන් නික්ම ගියේ ය.