මේ සහායකයෝ ද ‘ජොනතන් අල්ලාගනු ලැබී ය’යි ද ‘ඔහු තමාගේ ආධාරකරුවන් සමඟ මියගියේ ය’යි ද සිතාගෙන එකිනෙකා ධෛර්යවත් කොට සටනට සූදානම් වී එක පෙරමුණක් වී ඉදිරියට ගමන් කළහ.