එහෙත් ජොනතන් ටොලමයිස් නගරයට ඇතුළු වූ විට ම එහි නගර වාසීහු වාසල් දොරටු වසා ඔහු අල්ලාගෙන ඔහු සමඟ ඇතුළු වූ සියල්ලන් ම කඩුවෙන් මරාදැමූ හ.