ජොනතන් ද ඔහු විශ්වාසකොට ඔහු කී ලෙස කෙළේ ය. හමුදාවන් විසුරුවා හැරිය විට හමුදාවෝ ද ජුදා දේශය බලා ආපසු ගියහ.