ඔවුන් ආපසු ගෙදර යවන්න. ඔබේ පෞද්ගලික ආරක්ෂක භටයන් මෙන් ඔබ ස්වල්ප දෙනෙකු තෝරාගෙන මා සමඟ ටොලමයිස් නුවරට එන්න. එහි ඇති වෙනත් බලකොටු ද ඉතිරි හමුදාවන් සහ සියලු ම නිලධාරීන් ද සමඟ මම ඔබට භාර දෙමි. ඉන්පසු මම ගෙදර බලා ආපසු යන්නෙමි. මා මෙහි පැමිණියේ ඒ නිසා ය”යි කීවේ ය.