ඇරත් ඔහු ජොනතන් ගරුසම්මාන සහිත ව පිළිගෙන ඔහුගේ සියලු මිතුරන්ට ඔහු ප්‍රශංසා මුඛයෙන් හඳුන්වා දී, ඔහුට තෑගිබෝග ද ප්‍රදානය කොට, ඔහු තමාට කීකරු වන පරිදි ඔහුට කීකරු වන ලෙස සිය මිතුරන්ට සහ හමුදාවන්ට නියෝග කෙළේ ය.