ජොනතන් ද ඔහුට හරස් කපන පිණිස යුද්ධයට සැරසී සතළිස් දහසක තෝරාගත් සේනාවක් සමඟ පිටත් වී බෙත්-ෂාන් නම් ස්ථානයට පැමිණියේ ය.