ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 මකබිවරු 12:34 - Sinhala New Revised Version 2018

ඔහු එසේ කෙළේ මේ ශක්තිසම්පන්න ස්ථානය දෙමෙත්‍රියස්ගේ ආධාරකරුවන්ට භාර දීමට ඒ නගර වාසීන් අදහස් කර තිබුණු බැවිනි. ඉන්පසු ඔහු එම ස්ථානය මුර කිරීමට ආරක්ෂක හමුදාවක් තැබී ය.

පරිච්ඡේදය බලන්න



1 මකබිවරු 12:34
0 හුවමාරු යොමු