දූතයෝ ද රෝමයට ගොස් උත්තර මන්ත්‍රී සභාවට ඇතුළු වී මෙලෙස ප්‍රකාශ කළහ: “නායක පූජක ජොනතන් ද ජුදා ජනතාව ද තමන් කලින් කරගෙන තිබුණ පරිදි මිත්‍රත්වයේ ගිවිසුම සහ සම්බන්ධකම අලුත් කරගන්නා පිණිස අප එවූ හ.”