ජොනතන් සහ ඔහුගේ සෙනඟ සටනට සූදානම් ව සිටින බව දැනගත් සතුරා බිය වී තමන්ගේ කඳවුර තුළ සලිත සිත් ඇති ව ගිනි ගොඩවල් දැල්විය.