තවද ඔහු ඔවුන්ගේ කඳවුරට ඔත්තුකාරයන් යැවී ය. ජුදෙව්වරුන්ට විරුද්ධ ව රාත්‍රි කාලයේ දී පහර දෙන පිණිස සතුරා සූදානම් වන බව ඔව්හු ඔහුට දැන්වූ හ.