සහෝදරයන් සිහිපත් කිරීම කළ යුතු හොඳ දෙයක් බැවින්, නිතර ම සෑම අවස්ථාවක දී ම අපේ මංගල්‍යවල දී සහ වෙනත් නියමිත දිනවලදීත් පුද පූජා ඔප්පු කරන විටත් යාච්ඤාවලදීත් අප ඔබ සිහි කරන බව ඔබ වෙත දන්වනු කැමැත්තෙමු.