ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 මකබිවරු 12:10 - Sinhala New Revised Version 2018

අපි දු අපට අයිති ශුද්ධ ග්‍රන්ථවලින් ලැබෙන සැනසිල්ල අපට ඇති බැවින්, එවැන්නක් අපට අවශ්‍ය නොවන නමුත්, ඔබ සමඟ අපේ සහෝදර මිත්‍රත්වය අලුත් කරනු පිණිස ලිපියක් එවීමට උත්සාහ කරමු. මෙලෙස කරන්නේ ඔබ අප එම ලිපිය එවා බොහෝ කලක් ගත වූ බැවින්, අප ඔබට අමුත්තන් නොවන පිණිස ය.

පරිච්ඡේදය බලන්න



1 මකබිවරු 12:10
0 හුවමාරු යොමු