ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 මකබිවරු 12:1 - Sinhala New Revised Version 2018

තත්ත්වය තමාගේ වාසියට හැරී තිබෙන බව ජොනතන් දුටු විට, රෝමවරුන් සමඟ කරන ලද මිත්‍රත්වයේ ගිවිසුම අනුමත කොට එය අලුත් කරන පිණිස තෝරාගත් දූතයන් පිරිසක් ඔහු රෝමය බලා යැවී ය.

පරිච්ඡේදය බලන්න



1 මකබිවරු 12:1
0 හුවමාරු යොමු