ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 මකබිවරු 11:9 - Sinhala New Revised Version 2018

ඉන්පසු ඔහු දෙමෙත්‍රියස් රජු වෙත තානාපතිවරුන් යවමින්, “එන්න, අපි අන්‍යොන්‍ය සුහදතාවයේ ගිවිසුමක් කරගනිමු. දැන් ඇලෙක්සන්දර් රජු වෙත සිටින මාගේ දියණියන් මම ඔබට සරණ පාවා දෙමි. එවිට ඔබ ඔබේ පියාගේ රාජ්‍යය පාලනය කරන්නෙහි ය.

පරිච්ඡේදය බලන්න



1 මකබිවරු 11:9
0 හුවමාරු යොමු