ටොලමි රජ ද සෙලුසියාවේ මුහුදුබඩ ප්‍රදේශය දක්වා මුහුදු වෙරළේ පිහිටි නගර අල්ලාගත්තේ ය. මෙසේ කරමින් ඇලෙක්සන්දර් රජුට විරුද්ධ වූ ඔහුගේ දුෂ්ට සිතුම් පැතුම් සියල්ල ක්‍රියාත්මක කිරීමට කල්පනා කෙළේ ය.